ඊළග ලෝක බලවතා වීමේ සටනට එන ජෝටත්, ලිංගික අපචාර චෝදනා - ජෝ එය ප්‍රතික්ෂේප කරයි
Saturday, 02 May 2020 - 11:13 | Views - 600
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරගවැද සිටින ජෝ බයිඩන් තමන්ට කාන්තාවක විසින් එල්ලකළ ලිංගික හිංසන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මෙම චෝදනාව ඉදිරිපත් කරන ලද්දේ ටාරා රෙයිඞ් නමැති කාන්තාවක් විසින්.මෙම කාන්තාව බයිඩන් ගේ කාර්යාල සේවිකාවක වන අතර දැනට වසර 27 කට පෙර මෙය සිදුවූ බව ඇය සඳහන් කර ඇත්තේ.

තමාව බයිඩන් විසින් 1993 දී සෙනෙට් කාර්යාලයේදී බිත්තියකට සිරකර ඇඟිලි වලින් ස්පර්ශ කිරීම පමණක් සිදුකල බව ඇය පවසා තිබෙනවා. ඔහු එවකට සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කල අතර මෙම කාන්තාව එවකට 29 වන වියෙහි පසුවුවා.

බයිඩන් පවසන්නේ එවැනි සිද්ධියක් වත් කිසි දිනෙක සිදු නොවූ බවයි . බයිඩන් සෙනෙට් සභිකයකු ලෙස ද උප ජනාධිපතිවරයා ලෙසද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ හඬ නැගූ අයෙක්. මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය 2020 නොවැම්බර් මාසයේදී පැවැත් වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top