ඉන්දියාවෙන් දිනකදී වාර්තාගත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක්
Saturday, 02 May 2020 - 10:34 | Views - 1,576
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 2293ක් වාර්තා වී තිබෙනවා.

එය ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.

 ඒ සමඟම ඉන්දියාවේ මුළු කොවිඩ් - 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 37,336 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 71ක් වාර්තා වන අතර,  එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1218ක්.

පසුගිය මාර්තු 25 වන දා සිට සමස්ත ඉන්දියාවම වසා දැමීමට නරේන්ද්‍ර මෝදි රජය පියවර ගත්තේ වෛරසයේ ව්‍යාප්තිය අවම කරලීමේ අරමුණෙන්.

එම සීමාවන් මැයි 4 වන දා අවසන් වීමට නියමිතව තිබුණ ද තවත් සති දෙකක් දීර්ඝ කිරීමට පියවර ගැනුණා.

කෙසේ නමුත්, දැඩි සීමාවන්ට යටත්ව රට යළි විවෘත කිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top