ඇමරිකාවේ ජීවිත දස දහස් ගණනක් බිලිගනිමින් සිටින මාරාන්තික කොරෝනා අස්සේ ට්‍රම්ප් පිස්සු නටයි, බුද්ධි අංශත් හෑල්ලූ කරයි
Saturday, 02 May 2020 - 8:36 | Views - 1,824
කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චිනයේ විද්‍යාගාරයකින් බව ට්‍රම්ප් තරයේ කියා සිටිනවා.

ඔහු මෙසේ පවසන්නේ වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවමත් පර්‍යේෂණ සිදු කරන බවට ඇමරිකනු බුද්ධි ප්‍රධානියා පවා ප්‍රකාශ කර තිබියදීයි.
 
ඒ අනුව ට්‍රම්ප් තමන්ගේ බුද්ධි අංශ පවා හෑල්ලුවට ලක් කරමින් සිටින ආකාරයක් දැකගත හැකියි.
 
වෛරසයේ ආරම්භය ගැන සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ මහජන සම්බන්ධතා අංශය බවට පත්ව ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.
 
වුහාන් හැර චීනයේ අනෙක් ප්‍රදේශ වලට වෛරසය පැතිර නොයාමටත් ලොව පුරා වෛරසය පැතිරීමටත් හේතුව කුමක්දැයි ට්‍රම්ප් එහිදී ප්‍රශ්න කළා.
 
මෙම විද්‍යාගාර න්‍යාය ප්‍රතික්ෂේප කරන චීනය ඇමරිකාවේ අදහස් තදබලව විවෙචනය කරනවා.
 
මේ අතර, ට්‍රම්ප්ගේ වගකීම් විරහිත පාලන තන්ත්‍රය පිළිබඳ විවේචනය කරමින් ඔහු හාස්‍යයට ලක් කරන විවිධ කාටූන් නිර්මාණ ද අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා.

Cartoons
CartoonsEditorial Cartoons | Idaho Statesman
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top