ඉන්දියාවම ලොක් ඩවුන් නිසා රිෂී කපූර්ගේ දියණියට මළ ගෙදරට එන්න බැරිවෙලා
Saturday, 02 May 2020 - 8:06 | Views - 1,942
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසාදමා තිබීම නිසා රිෂී කපූර්ගේ දියණිය රිධීමාට අවමංගල උත්සවයට සහභාගිවන්නට නොහැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රිෂී කපූර් ලියුකේමියා රෝගයෙන් මිය ගිය අතර මුම්බායිහි රෝහලකදී මියයන විට ඔහු 67 වැනි වියේ පසුවුවා.

වසර දෙකක් තිස්සේ ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි රිෂි කපූර් හට ඔහු කැමති සියලූ‍ දේ ලබා දෙමින් ඔහු සතුටින් තබන්නට ඔහුගේ පවුලේ සාමාජිකයන් හා වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

ඉන්දීය සිනමාවේ ප්‍රවීනතම අධ්‍යක්ෂවරයකු වූ රාජ් කපූර් ඔහුගේ පියායි.

රිෂීගේ අවමගුල් උත්සවයට බිරිඳ නීතූ, පුත් රන්බීර්.රන්බීර්ගේ පෙම්වතිය වන ආලියා බාත්, අභිෂේක් බච්චන්, ආයන් මුකර්ජි, අනිල් අම්බානි,රිෂීගේ වැඩිමහල් සොයුරු රන්ධීර්, කරීනා කපූර්,සායිෆ් අලී ඛාන් ආදී සමීපතමයන් කීපදෙනෙකු පමණක් සහභාගී වුයේ ඉන්දියාවේ දැනට පවතින තත්වය නිසායි. ඉන්දියාව ලොක් ඩවුන් කිරීම හේතුවෙන් ඔහුගේ දියණියට පියාගේ අවසන් කටයුතු වලට මෙන්ම ඔහුගේ අවසන් මොහොතේ ඔහුත් සමග ආදරය බෙදා ගැනීමට නොහැකි වූ බවයි සදහන් වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top