නාවික සෙබළෙකුගේ ඥාතීන්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි
Saturday, 02 May 2020 - 8:02 | Views - 1,132
වැළිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබලෙක් පසුගිය 11 වැනිදා නිවාඩු ලබා වාරියපොළ - නෑටිය - මලගනේ පිහිට සිය නිවසට පැමිණ නැවත සේවයට වාර්තා කර තිබෙනවා.

අදාළ සෙබලාගේ බිරිඳගේ සහ දරුවාගේ සුව දුක් බැලීමට නිවසට පැමිණි අදාල නාවික සෙබලාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇත්තේ නාවික සෙබලාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඔහු නිවසේ සඟවාගෙන ඇති බවටත් චෝදනා කරමින්.

පහර කෑමෙන් තුවාල ලැබූ නාවික සෙබලාගේ පියා සහ සහෝදරයා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට
ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top