වෙසක් උත්සවය වෙනුවෙන් මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්
Saturday, 02 May 2020 - 7:39 | Views - 711
රටතුළ පවතින කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය තත්ත්වය හේතුවෙන්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මහා සංඝරත්නය හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ නිවෙස් වල සිට ආගමික වතාවත්වලට මුල්තැන දී වෙසක් උත්සවය සමරණ ලෙසයි.
Share This Article