කොරෝනා සොයන්න දිනකට පී.සී.ආර්. පරීක්ෂණ, 6000 ක් කිරීමේ සැලසුම්
Saturday, 02 May 2020 - 7:26 | Views - 629
දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ 6000 දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ වනවිට රජයේ සහ පෞද්ගලික අංශයේ රසායනාගාර 15 ක PCR පරීක්ෂණ සිදුකරන අතර එම රසායනාගාර සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් හිඟයක් ද පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම සේවකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය වහාම සපයන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරිය, නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top