කොරෝනා සොයන්න දිනකට පී.සී.ආර්. පරීක්ෂණ, 6000 ක් කිරීමේ සැලසුම්
Saturday, 02 May 2020 - 7:26 | Views - 630
දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ 6000 දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මේ වනවිට රජයේ සහ පෞද්ගලික අංශයේ රසායනාගාර 15 ක PCR පරීක්ෂණ සිදුකරන අතර එම රසායනාගාර සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් හිඟයක් ද පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, මෙම සේවකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය වහාම සපයන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරිය, නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article