මෙරට ආසාදිතයන් ගණන 690 දක්වා ඉහළට
Friday, 01 May 2020 - 21:43 | Views - 1,287
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 21ක්.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 521ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 162ක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article