මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යව 671 දක්වා ඉහළට
Friday, 01 May 2020 - 17:33 | Views - 966
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යව 671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 6ක්.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 507ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 157ක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article