අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු 8 දෙනා රිමාන්ඩ්
Friday, 01 May 2020 - 17:10 | Views - 1,920
නිරෝධායන පනත උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති ඇතුළු 8 දෙනා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකට ද යොමුකරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත නියෝග කළ බවයි.

ගිනිගත්හේන - නාවලපිටිය මාර්ගයේ පිහිටි ලැගුම්හලක මෙලෙස සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී සැකකරුවන් ඊයේ සවස පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top