බස්නාහිර කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි
Friday, 01 May 2020 - 17:07 | Views - 3,382
බස්නාහිර පළාතේ කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

රෝගය පාලනය සෞඛ්‍ය අංශ අතින් ගිලිහි නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මැයි 4 වන සඳුදා වනවිට රට යථා තත්ත්වයට පත් කළ හැකිවීම හෝ නොවීම පිළිබඳව දැනට අනාවැකි පළ කළ නොහැකි බව ද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

වෙසක් සමය දක්වාම අධික සුපරීක්ෂාව පවත්වාගෙන යාමට සිදුවන අතර, ඉන් අනතුරුව ද තවත් කලක් ගත වනතුරු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් යම් පාලනයකට යටත්ව දෛනික කටයුතු සිදුකිරීම අනිවාර්ය වන බව එහි තවදුරටත් සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top