සියලු දෙනා පුදුම කරවමින් අසනීප වුණු පූස් පැටවෙකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ආ අපූරු මව් සෙනෙහස
Friday, 01 May 2020 - 16:23 | Views - 1,961
අලුත උපන් දරුවන් කුණු බක්කියට හෝ මහපාරක දමා යන අවස්ථාවන් සම්බන්ධයෙන් වන පුවත් අපට නිතරම දැකගැනීමට හැකි වනවා.
 
නමුත්, ඊට පටහැනි අපූරු සිදුවීමක් පසුගියදා තුර්කියෙන් වාර්තා වුණා.

රෝගී වූ පූස් පැටවෙකු කටින් ඩැහැගත් බළලෙකු ඉස්තාන්බුල්හි පිහිටි රෝහලක් තුළට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
පිළිගැනීමේ අංශයේ සිටින නිලධාරීනියන් ඒ සම්බන්ධයෙන් කලබලවී ඇති අතර එම බළලා පැටියාවත් රැගෙන හදිසි ප්‍රතිකාර ඒකකය වෙත පැමිණ තිබුණා.
 
අනතුරුව වෛද්‍යවරුන් එම පැටවාට ප්‍රතිකාර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට තුර්කියේ කොරෝනා ආසාදිතයින් 120,204 ක් තහවුරුවී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,174 ක් වනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top