කොළඹ මැනිං වෙළඳපොලෙන් සිහිකැඳවීමක්
Friday, 01 May 2020 - 16:20 | Views - 1,230
නව කොරෝනා වෛරසයට ගොදුරු විය හැකි අවදානම් කණ්ඩායම් ලෙස හඳුන්වන වයස්ගත වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන් සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් කොළඹ මැනිං වෙළඳපොලට පැමිණීමෙන් වළකින ලෙස එහි පොදු වෙළඳ සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කර තැබෙන මැනිං වෙළඳපොලට පැමිණීමේදී සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කිරීම අනිවාර්ය බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top