මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්
Friday, 01 May 2020 - 14:15 | Views - 469
ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදියි.
පවතින අවදානම් තත්ත්වය සලකා දේශපාලන පක්ෂයකින්, නියෝජිතයෙකු පමණක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇති බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා.
Share This Article