කොරෝනා වෛරසයට සාර්ථක ප්රතිඵල දෙන ඖෂධ පෙළක්
Friday, 01 May 2020 - 13:33 | Views - 2,777
කොරෝනා වෛරසයට එරෙහිව ක්රියා කරන ඖෂධ වර්ග 10ක් පමණ මේ වන විට අත්හදා බලා තිබෙනවා.
ඒ අතරින් බොහොමයක් මේ වන විට වෙනත් රෝග සඳහා යොදා ගනු ලැබූ ඒවායි.
කෙසේ නමුත්, මැලේරියා රෝගය සඳහා යොදා ගත් හයිඩ්රොක්සික්ලොරොක්වින් ඖෂධයෙන් අයහපත් අතුරු ප්රතිඵල ඇති වන බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, කොවිඞ් නයින්ටීන් වෛරසය සඳහා සාර්ථක එන්නතක් වාණිජ වශයෙන් නිපදවීමට වසරක් පමණ කාලයක් ගත වන බවයි විශ්වාස කෙරෙන්නේ.
Share This Article