නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්
Friday, 01 May 2020 - 8:54 | Views - 1,440
ඊයේ දිනයේ වාර්තා වූ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 16 දෙනාගෙන් 9 දෙනෙකුම වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
තවත් 5 දෙනෙකු ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා රැගෙන ගිය අයයි.
වැලිසර නාවික කදවුරේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article