කිම් ජොන්ට වුණ දේ තවමත් අභිරහසක් - උතුරු කොරියාවට කාන්තා ඒකාධිපතියෙක් ? - අලුත්ම කතාවක් එළියට
Friday, 01 May 2020 - 8:26 | Views - 499
කිම් ජෝන් අං ගේ සහෝදරිය උතුරු කොරියාවේ නිළ නායකත්වයට පත්වන බවට වාර්තා පළවනවා.
 
උතුරු කොරියානු නායකයා දරුණු ලෙස රෝගාතුර වීම හෝ මිය යාම මීට හේතුවයි. (මේ ගැන තවමත් නිශ්චිත තොරතුරු හෙළි කර නැහැ.)

පියා මිය යාමෙන් පසු කිම් ජෝන් උං නායකත්වයට පත් වූ අතර 2010 සිට එරට පාලනය කළා.
 
උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සං 1948 සිට 1974 දක්වා එරට පාලනය කළා. ඉන්පසු පාලකයා වූ ඔහුගේ පුත්‍රයා වන කිම් ජෝන් ඉල් 2010 දක්වා කොරියාවේ පාලකයා වූවා.
 
ජෝන් අං ගේ ප්‍රතිරූපය ගොඩනැගීම පිටුපස සිටියේ ඔහුගේ සහෝදරිය බව විශ්වාස කෙරෙනවා.
 
දකුණු කොරියාව ඇතුලු බොහෝ රටවල් ජෝන් අං දරුණු ලෙස රෝගාතුර වී හෝ මියගොස් ඇතැයි මත පළ කරනවා.
 
ජෝන් අංගේ සහෝදරිය මේ වනවිටත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට මැදිහත් වී සිටිනවා.
 
මේ කරුණු අනුව බොහෝ දුරට උතුරු කොරියාවේ මිළඟ ඒකාධිපති පාලකයා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
 
උතුරු කොරියානු නායකත්වය ගැන ලෝකයටම මේ වෙනකොට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ඔහුට කුමක් සිදුවාවද යන්න නිශ්චිතව කිසිවෙකු නොදන්න අතර එවන් පසුබිමක දකුණූ කොරියාව මෙන්ම ඇමරිකාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු වනවා.
 
ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකින්ම පසුගියදා වාර්තා කර තිබුණේ කිම් දරුණු සැත්කමකට භාජනය කළ අනතුරුව මිය ගිය බවයි.
 
නමුත් දකුණූ කොරියාව චෝදනා කරන්නේ ඒකාධිපතියා කොරෝනාවලට බයෙන් කොහේ හෝ තැනෙක සැඟවී සිටින බවයි.
 
මේ අතර අන්තර්ජාලය තුළ කිම් ජොන් මිය ගිය බවට දැක්වෙන වීඩියෝවක් සංසරණය වන අතර ඒ පිළිබඳ කිසිදු මාධ්‍යයක නිශ්චිත තොරතුරක් සඳහන් වන්නේ නැහැ. එය ව්‍යාජ වීඩියෝවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Kim Jong Un sister's first official remarks hint at higher status ...
Kim Jong Un to send his sister to South Korea as part of Olympic ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top