මෙරට කොවිඩ් 19 ආසාදිතයින් 660 දක්වා ඉහළට
Thursday, 30 April 2020 - 21:38 | Views - 753
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාදිතයන්ගෙන් 514 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 139ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7ක් ද වාර්තාවුනා.
අද දිනයේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 11ක්.
Share This Article