සහල් හිඟයක් පවතින බවට තොරතුරු - වැටලීම් ඇරඹේ
Thursday, 30 April 2020 - 20:59 | Views - 642
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කොබයිගනේ ප්‍රදේශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති බී.කේ.රංජිත් කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි සහල් වෙළඳපොලට නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මෙවර සිංහල දෙමළ අලූත් අවුරුද්දට පෙර රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළේ මෙලෙස තොග එක්රැස් කර තබා ගන්නා මහා පරිමාණ වී මෝල් වැටලීම සඳහා තම අධිකාරියේ නිලධාරීන් දැනටමත් කටයුතු කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top