අද රාත්‍රී 8 සිට මැයි 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය
Thursday, 30 April 2020 - 20:25 | Views - 612
අද රාත්‍රී 8 සිට මැයි මස 4 වන සඳුදා අලූයම 5 දක්වා කාලය තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලූයම පහට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.

මේ අතර, ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව ගත වූ දින කිහිපයට සාපේක්ෂව නගර වෙත පැමිණීමේ වර්ධනයක් අද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top