අද දිනයේ මෙතෙක් කිසිදු ආසාදිතයෙක් වාර්තාවී නැහැ
Thursday, 30 April 2020 - 18:28 | Views - 1,748
අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 649ක්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ ආසාදිතයන්ගෙන් 13 දෙනෙකු ප්රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි.
තවත් 503 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
කොරෝනා වෛරස් ආසාදනයෙන් මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article