හෙද කාර්ය මණ්ඩලයට ද පී.සී.ආර්.පරීක්ෂණ සිදුකරන්න
Thursday, 30 April 2020 - 15:27 | Views - 552
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ද පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය බළධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ප්‍රථමයෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ හෙද හෙදියන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ යුතු අතර, නැතිනම් ඔවුන් තුළ අනියත බියක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව, සමස්ත හෙද කාර්ය මණ්ඩලය ද පියවරෙන් පියවර පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කළ යුතු බවයි උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top