කොරෝනා නිසා රට වසා දමා තිබෙන කාලයේ එංගලන්තයේ ළමා අපචාර ඉහළ ගිහින්
Thursday, 30 April 2020 - 15:12 | Views - 1,386
එංගලන්තයේ ළමා අපචාර සම්බන්ධ‍යෙන් ලැබෙන පැමිණිලි 20% පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
 
කොරෝනා වෛරසය පැතිරීමට සමගාමීව විවිධ සීමාවන් පැනවීමත් සමග මේ තත්වය ඉහළ ගොස් ඇති අතර පළමු මාසයේ පමණක් මෙවැනි මානසික අපයෝජන 529 සිට 792 දක්වා වැඩි වී ඇති බව ළමා අපචාර මැඩලීම පිළිබඳ සංවිධානය පෙන්වා දෙනවා.

රට වසා දමා තිබූ මාර්තු 23 සහ අප්‍රේල් 19 කාලය තුල පැමිණිලි 1867 සිට 2216 දක්වා වැඩි වී තිබෙන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top