සියල්ලන් හඬවමින් ඇමෙරිකාවේදී කොරෝනා බිලිගත් ශ්රී ලාංකිකයාගේ මව කියූ සංවේදී කතාව
Thursday, 30 April 2020 - 15:05 | Views - 636
ඇමෙරිකාවේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් පසුගියදා මියගිය ශ්රී ලාංකිකයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්රදේශයේ පදිංචිව සිටි උපුල් ජයකොඩි නම් 54 හැවිරිදි දෙදරු පියෙක්.
සිය පුතුගේ වියෝව පිළිබඳව ඔහුගේ උපන්ගම වන අකුරැස්ස ප්රදේශයේ දිවිගෙවන උපුල් ජයකොඩිගේ මව දැක්වූයේ මෙවන් අදහසක්.
Share This Article