ගබඩා පර්යන්ත පිරෙයි - ඉන්ධන නැව් හරවා යැවීමේ තීරණයක්
Thursday, 30 April 2020 - 13:13 | Views - 2,146
කොරෝනා වසංගතය සමඟ රට තුළ පනවා ඇති ඇඳිරි නීතියත් හේතුවෙන් ඉන්ධන භාවිතය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් වේස් මොහොමඩ් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ රට පුරා පිහිටි තොග ගබඩා පර්යන්ත 11ම මේ වනවිට ඉන්ධන වලින් පිරී ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ඉන්ධන වර්ග අඩංගු නැව් හරවා යැවීමට තීරණය කර ඇති බවයි.
Share This Article