චීනයෙන් සතුටුදායක පුවතක්
Thursday, 30 April 2020 - 9:58 | Views - 2,616
ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 795 ක්
ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 795 ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 26,097 ක්.
ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 4,076 දෙනෙකු සමඟ මුළු ආසාදිතයන් එක්ලක්ෂ 65,221 ක දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර ගතවූ පැය 24 තුළ චීනයෙන් කිිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර, නව ආසාදිතයන් 22 කු එරටින් හමුවී තිබෙනවා.
Share This Article