කොරෝනාවලින් දරුවන් ආරක්ෂා කරගන්න උපදෙස් රැසක්
Thursday, 30 April 2020 - 9:53 | Views - 1,547
කොවිඩ් 19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා මව්පියන් ඉතා පරීක්ෂාකාරී විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසුරිය පවසනවා.

මේ කාලය තුළ විශේෂයෙන් දරුවන් නිවසින් බැහැරට නොයන බැවින්, නිවසට පුද්ගලයින් ගෙන්වා ගැනීමේදී සහ දෙමාපියන් විසින් බාහිර සමාජය ආශ්‍රය කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසුරිය මාධ්‍යට පලකළ අදහස් පහතින් නරඹන්න.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top