කොරෝනාවලින් දරුවන් ආරක්ෂා කරගන්න උපදෙස් රැසක්
Thursday, 30 April 2020 - 9:53 | Views - 1,548
කොවිඩ් 19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා මව්පියන් ඉතා පරීක්ෂාකාරී විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසුරිය පවසනවා.
මේ කාලය තුළ විශේෂයෙන් දරුවන් නිවසින් බැහැරට නොයන බැවින්, නිවසට පුද්ගලයින් ගෙන්වා ගැනීමේදී සහ දෙමාපියන් විසින් බාහිර සමාජය ආශ්‍රය කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසුරිය මාධ්‍යට පලකළ අදහස් පහතින් නරඹන්න.
Share This Article