අද පළාත් රැසකට වැසි
Thursday, 30 April 2020 - 7:02 | Views - 622
සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මධ්‍යම, දකුණ,ඌව, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර හා දකුණු පළාත්වලත්, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකි බවද සඳහන්.
Share This Article