මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12ක් ස්වයං නිරෝධායනයට
Thursday, 30 April 2020 - 6:58 | Views - 703
පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙක් සේවයෙන් ඉවත්ව ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ පිරිස විසින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.
Share This Article