මුව ආවරණ නොමැතිව ගිය ළමයෙකුට මුව ආවරණයක් ගන්න පොලිස් නිලධාරියෙකුගෙන් මුදල්
Thursday, 30 April 2020 - 6:53 | Views - 569
ජනතාව සෞඛ්යරක්ෂිත උපදෙස් අනුගමනය කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කටයුතු කළා.
වැල්ලවාය ප්රදේශයේදී මුව ආවරණයක් නොමැතිව පාපැදියකින් ගමන් කළ පිරිමි ළමයෙකුට පොලිස් නිලධාරියෙකු මුදල් ලබාදී මුව ආවරණයක් ලබාගෙන පළඳින ලෙසට උපදෙස් ලබාදෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්වී තිබුනා.
Share This Article