ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649ක් දක්වා ඉහළට
Thursday, 30 April 2020 - 6:49 | Views - 1,771
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයන් 19ක් හඳුනා ගැනීමත් සමගයි.
ඊයේ දිනයේ මෙතෙක් හඳූනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 30ක්.
මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 506ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 136ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7ක් ද වාර්තා වුනා.
Share This Article