රසිකයින් සහ සඟයින් කදුළු සාගරයක ගිල්වා ඉර්ෆාන් ඛාන් නිහඬව අවසන් ගමන් ගිය හැටි - Photos
Wednesday, 29 April 2020 - 21:03 | Views - 1,881
අභාවප්‍රාප්ත සුප්‍රසිද්ධ රංගන ශිල්පි ඉර්ෆාන් ඛාන්ගේ අවසන් කටයුතු මේ වනවිට සිදු කර තිබෙනවා.
 
ඉන්දිය සිනමා මාධ්‍ය වාර්තා සදහන් කළේ, එය ඉතා චාම් අයුරින් සීමිත පිරිසකගේ දායකත්වයෙන් සිදු කර ඇති බවයි.

53 හැවිරිදි වියෙහි පසු වූ ඔහු මුම්බායිහි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මිය ගොස් තිබුණා.
 
Jurassic World, Slumdog Millionaire, Life Of Pi and The Amazing Spider-Man ඇතුළු බොහෝ චිත්‍රපටි සඳහා ඔහු එක්ව සිටියා.
 
එමෙන්ම මේ වනවිට ට්විටර්හිදී IrrfanKhan ටැගය Trending වීමත් විශේෂත්වයක් වනවා.
 
ඔහුගේ මෙම වියෝව සම්බන්ධයෙන් නළුනිළියන් රැසක් සිය ශෝක ප්‍රකාශ සටහන් කර තිබුණේ මෙලෙසින්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top