මෙතෙක් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් අතර නාවික හමුදා සාමාජිකයන් 226ක්
Wednesday, 29 April 2020 - 17:51 | Views - 1,763
අද දිනයේ මෙතෙක් වාර්තාවූ ආසාදිතයන් 3 දෙනාත් සමග මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 226ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 662ක් හමුවී තිබෙනවා.
ඉන් 481ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 7ක්.
Share This Article