මෙතෙක් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් අතර නාවික හමුදා සාමාජිකයන් 226ක්
Wednesday, 29 April 2020 - 17:51 | Views - 1,764
අද දිනයේ මෙතෙක් වාර්තාවූ ආසාදිතයන් 3 දෙනාත් සමග මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 226ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 662ක් හමුවී තිබෙනවා.

ඉන් 481ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 7ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top