පාස්කු ප්‍රහාරයට අදාළව පුත්තලමේ සංවිධානයක්
Wednesday, 29 April 2020 - 16:36 | Views - 1,366
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධව සාම්පූර් ප්‍රදේශයෙන් සොයාගත් ස්ථානයේ අවි පුහුණුව ලබාදී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ප්‍රහාරවලට අදාළව පුත්තලම ප්‍රදේශයේ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, සහරාන් ඇතුළු ප්‍රහාරකයන් එම සංවිධානයේ දේශන සඳහා හා වීඩියෝ දර්ශන පෙන්වීම සඳහා සහභාගී වී ඇතැයි ද ඔහු පැවසුවා.

දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද මීට සම්බන්ධ බවට පරීක්ෂණ අනුව හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top