කොවිඩ් ආසාදනය වී, ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27ක් බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට
Wednesday, 29 April 2020 - 16:03 | Views - 1,052
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ලොව සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට තිස් එක්ලක්ෂ 49,108ක් වනවා.

මේ වනවිට ලොව පුරා මරණ දෙලක්ෂ 18,385ක් වාර්තා වන අතර රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව නව ලක්ෂ 62,763ක්.

මේ අතර, වෛරසය වැළදීමෙන් ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම පවසනවා.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් 161,145ක් මේ වන විට වාර්තා වන අතර එරට පුද්ගලයින් 21,678ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top