ඉන්දුනීසියාවේ කොවිඩ් මරණ රැසක් නිළ වාර්තාවලට ඇතුළත් නොවන බවට තොරතුරු
Wednesday, 29 April 2020 - 15:27 | Views - 1,049
ඉන්දුනීසියාවේ පුද්ගලයන් 2200කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිතව මිය ගොස් ඇතත්, ඒවා එරට නිළ කොවිඩ් නයින්ටීන් මරණ අතරට ඇතුළත් කර නොමැති බව රොයිටර් පුවත් සේවය පවසනවා.

ඒ, ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 34කින් 16ක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

ඉන්දුනීසියාවේ නිළ කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 765ක් වුවත් එය ඊට වඩා බෙහෙවින් වැඩි විය යුතු බව වෛද්‍ය විශේෂඥයන් තුන් දෙනෙකු පෙන්වා දෙනවා.

එරට ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 9096ක් ලෙසයි.

එහෙත් ඉන්දුනීසියාවේ කොවිඞ් නයින්ටීන් පරීක්ෂාවන් අවම වශයෙන් සිදුවීම නිසා බොහෝ ආසාදිතයන් මඟහැරී ඇති බව එම වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

ඔවුන් සඳහන් කරන පරිදි ඉන්දුනීසියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 20,000ක් පමණ එරට නිළ වාර්තාවලට ඇතුළත් වී නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top