වසර තුනකට පසුව සරාගී නිලි ප්‍රියංකා හොලිවුඩ් චිත්‍රපටයක දායක වෙයි
Wednesday, 29 April 2020 - 14:26 | Views - 674
බොලිවුඩයේ සුපිරි නිළියක් වූවද මේ වනවිට හොලිවුඩ් සිනමාව වෙනුවෙන් කාර්යබහුල වී ඇති ප්‍රියංකා චොප්රා වසර තුනකට පසුව රංගනයෙන් එක් වෙන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙලා.

ඒ ලබන වසරේ මැයි 21 වැනිදා තිරගත වීමට නියමිත The Matrix 4 චිත්‍රපටය සඳහායි.

එම චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ වී තිබෙන අතර ප්‍රියංකාද ඊට හොද චරිතයකින් සම්බන්ධ වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top