බාල්දියකට වැටී කුඩා පිරිමි දරුවෙකු මියයයි
Wednesday, 29 April 2020 - 11:54 | Views - 1,327
කොක්කඩිචෝලය පංවෙන, උන්නච්චිය ප්‍රදේශයේදී සෙල්ලම් කරමින් සිටින වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු වතුර බාල්දියකට දරුවාගේ හිස කොටස සිටින සේ වැටී සිටීම  හේතුවෙන් දියේ ගිලී මියගොස් ඇති බව කොක්කඩිචෝලය පොලීසිය පවසනවා.

ඊයේ දින (28) දහවල් 12ත් 4ත් අතර කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2ක් වූ පංවෙන, උන්නච්චිය , කොක්කඩිචෝලය ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි දරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මඩකලපුව රෝහලට රැගෙනගොස් ඇති අතර අද (29) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

කොක්කඩිචෝලය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top