රාජකාරියෙන් ඉවත්ව සිටින සමෘද්ධි නිලධාරීන්ට සාධාරණයක් ඉල්ලයි
Wednesday, 29 April 2020 - 11:00 | Views - 684
පසුගිය දිනවල පහරකෑම්වලට ලක්ව සහ තවත් හේතු කිහිපයක් මත රාජකාරිවලින් තාවකාලිකව ඉවත්වී සිටින සමෘද්ධි නිලධාරීන්ට සාධාරණයක් ඉටුවිය යුතු බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ඒ.ඩී. ජගත් කුමාර ප්රකාශ කළා.
ඔහු කියා සිටියේ අදාළ නිලධාරීන් තමන්ට සිදුවූ අසාධාරණ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ව දැනුවත් කර රාජකාරිවලින් තාවකාලිකව ඉවත්ව ඇති බවයි.
Share This Article