ඊයේ හඳුනාගත් ආසාදිතයන් 31දෙනාගේ තොරතුරු එළියට
Wednesday, 29 April 2020 - 7:41 | Views - 1,898
ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 31 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
මෙම ආසාදිතයන් අතර නාවික හමුදාවේ 21 දෙනෙකු සිටින බවයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔවුන්ගේ සමීපතමයන් 6 දෙනෙකු ද ඊයේ හඳුනාගත් පිරිස අතර සිටින අතර යුද හමුදාවේ සිව්දෙනෙකුටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා.
Share This Article