ඊයේ හඳුනාගත් ආසාදිතයන් 31දෙනාගේ තොරතුරු එළියට
Wednesday, 29 April 2020 - 7:41 | Views - 1,899
ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 31 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

මෙම ආසාදිතයන් අතර නාවික හමුදාවේ 21 දෙනෙකු සිටින බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔවුන්ගේ සමීපතමයන් 6 දෙනෙකු ද ඊයේ හඳුනාගත් පිරිස අතර සිටින අතර යුද හමුදාවේ සිව්දෙනෙකුටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top