ආර්ථික වර්ධනය සියයට 1.5 දක්වා පහත වැටෙන බවට අනාවැකි
Tuesday, 28 April 2020 - 22:11 | Views - 502
මෙම වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 1.5 දක්වා පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ, 2019 වසර සඳහා වන මහ බැංකු වාර්තාව ප්‍රකාශයට පත් කරමින්.

එය අද (28) මහ බැංකු අධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබූ අතර, එහි පසුගිය වසරේ ආර්ථීක වර්ධන වේගය සටහන් වී ඇත්තේ සියයට 2.3 ක් ලෙසයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top