ඉන්දියාවේ කොරෝනා මරණවල වාර්තාගත වැඩිවීමක්
Tuesday, 28 April 2020 - 11:24 | Views - 2,219
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 1543ක් වාර්තා වී ඇති අතර, මරණ 62ක් ද වාර්තා වුණා.

ඒ අනුව ඉන්දියාවේ කොවිඞ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29,435ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 934ක් ලෙසයි සටහන් වන්නේ.

කෙසේ නමුත්, රෝගීන් 6869ක් මේ වන විට සුවය ලබා ඇති නිසා සුවය ලැබූ පුද්ගලයන්ගේ අනුපාතය සියයට 23.33ක් ලෙස පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීමට මෝදි රජය පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top