ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ඉන්දියාව වෙත තවත් ගුවන් යානයක්
Tuesday, 28 April 2020 - 10:55 | Views - 577
කොවිඩි නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු රැගෙන ඒම සඳහා කටුනායක ගුවන් තොටුපළින් විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ පිටත්ව ගියා.

උදෑසන 9.10ට දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1172 දරණ මෙම විශේෂ ගුවන් යානය පෙරවරු 10.30ට බැංගලෝර් නුවර වෙත ළඟාවීමට නියමිතයි.

 කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂිත ගුවන් යානය අද දහවල් 12.55ට යළි මෙරටට පැමිණීමට නියමිත බවයි කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top