අපිව ඉක්මනින්ම අපේ ගමට යවන්න පුළුවන් නම් ලොකු පිනක්
Tuesday, 28 April 2020 - 10:04 | Views - 669
කොවිඩ් 19 ආසාදිතයින් දිනෙන් දින ඉහළ යන පසුබිමක ඇතැම් ජනතාවට තම පවුලේ සාමාජිකයින්ගෙන් පවා වෙන්වී ජීවත් වන්නට සිදුව තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ වසංගතය නිසා විවිධ ගම්වලින් පැමිණි බොහෝ පිරිසක් කොළොම්තොට සිරවී සිටින්නේ කරකියාගත දෙයක් නොහැකිවීම හේතුවෙන්.
ඔවුන් අදවනවිට ශාරීරික වගේම මානසිකවත් පත්ව ඇත්තේ දැඩි පීඩාවටකටයි.
Share This Article