ලොව යුද වියදම් දශකයකින් ඉහළම මට්ටමට - ඇමරිකාව සහ චීනයට පසු ඉන්දියාව
Tuesday, 28 April 2020 - 9:34 | Views - 859
පසුගිය 2019 වසරේ ලෝකයේ හමුදා වියදම් දශකයකින් ඉහළම වර්ධනය සලකුණු කරමින් සියයට 3.6කින් ඉහළ ගොස් තිබෙනවා.

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය සඳහන් කරන පරිදි වැඩිම හමුදා පිරිවැයක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 1917ක් වැය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.

චීනය ඩොලර් බිලියන 261ක් වැය කරමින් දෙවන තැන හිමි කරගෙන සිටින අතර, තුන්වන තැන හිමිව ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 71.1ක් හමුදා සඳහා වැය කළ ඉන්දියාවටයි.

ඉන්දියාවේ යුද වියදම් පසුගිය 2019 වසරේදී සියයට 6.8කින් ඉහළ යාම ද විශේෂත්වයක්.

ඉන්දු - පාකිස්තාන යුද උණුසුම ඉහළ යාම එම තත්ත්වයට හේතුව බවයි ජාත්‍යන්තර සහන පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top