සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භවීමෙන් පසු
Tuesday, 28 April 2020 - 8:36 | Views - 548
නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් ආරම්භ වූ පසු අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එළඹෙන මැයි මස 11 වන දා පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඉන් පසු නැවත සමීක්ෂණ කටයුතු බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් 011 27 84 208 හෝ 011 27 84 537 මෙන්ම 011 31 88 350 යන දුරකථන අංක ඇමතීමෙන් විමසිය හැකියි. මීට අමතරව 1911 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් පන්ලක්ෂ 56,256 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සියයට 73.84ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවා.

එමෙන්ම, සිසුන් 10,346 දෙනෙකු ඒ සාමාර්ථ 9ක් ලබාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top